Saturday 1 July 2017

බිය ඔබේ ගුණයක් නම්,
දිරියද එහි අඩංගු වන බැව්
අමතක නොකරන්න..

ප්‍රතිඵලය ගැන නොසිතන්න,
උත්සාහ කරන්න..

බොහෝ නව සොයා ගැනීම්
අත්වැරදීම් බව අමතක නොකරන්න!

Friday 30 June 2017

දිනකට එක් වතාවක් මඳ වේලාවක් හෝ
නිහඬතාවය මැද
ඔබේම සිතට කන් දෙන්න..
එය ඔබේ ගැටළු බොහෝ නිමවාවි,
සිතට සතුට,සහනය සහ
දිරිය ගෙන ඒවි..