කුහුඹු පා දුටිමි!
Saturday 1 July 2017
බිය ඔබේ ගුණයක් නම්,
දිරියද එහි අඩංගු වන බැව්
අමතක නොකරන්න..
ප්‍රතිඵලය ගැන නොසිතන්න,
උත්සාහ කරන්න..
බොහෝ නව සොයා ගැනීම්
අත්වැරදීම් බව අමතක නොකරන්න!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)